Passport හදන්න යන අයට කියන්න තියන්නේ ඔයලා අරන් යන documents හැමදේම හරියටම අරන් යන්න අරක නෑ මේක නෑ කියලා ගිහිල්ල එතන වද නොවී,
🖋ඔරිජිනල් උප්පැන්නේ මාස 6ඇතුලත ගත්ත එකක්
🖋උප්පැන්නේ copy එකක්
🖋NIC
🖋NIC copy එකක්
🖋studio එකෙන් දුන්න photo receipt
🖋පරණ passport තියෙනවා නම්
🖋appointment එක ආවා SMS ඒකේ print එකක්
🖋 urgent letter ඒක
රටකට යන්න හිතන් ඉන්න හැමඑකෙනෙක් ගේම හීනෙ හැබෑ වෙන්න ඕනි දුක් වින්ද තරමට ඊටවඩා සැප ලැබෙන්න ඕනි 💐🖤
https://web.facebook.com/share/p/17mDXP7MpV/