https://web.facebook.com/groups/juniorcoders/permalink/543131131349756/?mibextid=bKks23
15 Websites That Pay You in USD
1. Upwork — upwork.com
2. Remote OK — remoteok.com
3. Toptal — toptal.com
4. AngelList — angel.co
5. Remotive — remotive.com
6. LinkedIn — linkedin.com
7. SimplyHired — simplyhired.com
8. NoDesk — nodesk.co
9. Remote4Me — remote4me.com
10. Freelancer — freelancer.com
11. Jobspresso — jobspresso.co
12. Remote.co — remote.co
13. Remotees — remotees.com
14. WeWorkRemotely — weworkremotely.com
15. FlexJobs — flexjobs.com
Online Job තුළින් හොදම Job 1ක් තමයි මේ Fiverr එක තුළ වැඩ කරන එක. ඔයාට හැකියාවක් දැනට අවශ්‍යය නෑ මේක කරන්න. ඔනෑම කෙනෙක්ට කරන්න පුලුවන් ජොබ් මේ Fiverr එක ඇතුලේ තියනවා. ඒවා ඉගෙන ගෙන කරන්න පුලුවන්. ගොඩක් අය හිතන්නේ Fiverr කියන්නේ ග්‍රැපික් ඩිසයින් කරන තැනක් කියාලා. ඒක එහෙම නෙමෙයි තව ගොඩක් Job තියනවා මේකේ කරන්න.
Fiver වගේ දෙයක් ඉගෙන ගනිද්දී Online Job කරන්න බලාපොරොත්තු වෙන අයට වැදගත් වන තවත් ගොඩක් දේවල් පිලිබඳ දැනුම ලබා ගන්න පුලුවන්.
මේ Online Job එක කරන්න අවශ්‍ය වෙන්නේ ඔයාගේ මහන්සිය විතරයි වෙන ඔයාට කිසිම වියදමක් යන්නේ නෑ මේ වැඩේ කරන්න..
Fiverr ගැන මොකුත්ම දැනුමක් නැති ඉගෙන ගන්න කැමති අයට පහල තියනවා Fiverr මුල සිටම නොමිලේ කියලා දෙන Video set එකක්. පලවෙනි එකේ ඉදන් පිලිවෙලට බලන්න.
1. Fiverr හැදින්වීම -
2 Fiverr Account Create -
3 job එක කරන විදිහ පැහැදිලි කරලා ඒකට අදාලව Title description -
4 Gig එකට අදාලව gig image එක හදලා meta data දාන විදිහ.
5. Gig එක දාලා Fiver english test එක paas වෙන ක්‍රමය
-------------------------
Canva Design
https://www.canva.com/brochures/templates/
https://www.facebook.com/ChathurangaAbeysignhe/videos/1545605496251290/
😼 Online ප්ලැට්ෆෝම් වලින් සල්ලි හම්බකරන්න පුළුවන්ද??😍
ඔව් පුළුවන්....!! ඔය පහළ තියෙන්නෙ ඔන්ලයින් ප්ලැට්ෆෝම් කිපයක්...!!😍
Here's just a few...! There are more to go...!! 🧚 ♀
1. Upwork:
2. Fiverr:
3. Freelancer:
4. Guru:
5. Toptal:
6.PeoplePerHour:
7. FlexJobs:
8. We WorkRemotely:
9. SimplyHired:
10. TaskRabbit: