LMS
https://extlms.mgt.sjp.ac.lk/course/view.php?id=182
https://extlms.mgt.sjp.ac.lk/course/view.php?id=88
https://extlms.mgt.sjp.ac.lk/course/view.php?id=1216
AI Tool
https://kdj.lk/tools/ai-teacher
---
ඉහල රැකියාවන් සදහා කුසලතා උගන්වන යූ ටියුබ් නාලිකා 8 ක් අද මම ඔබට ඉදිරිපත් කරනවා. ඔබ දිගටම ඉගෙනීම සඳහා YouTube භාවිතා නොකරන්නේ නම්, ඔබ වචනාර්ථයෙන්ම පසුපසට ගමන් කරන අයෙක් කියන්න පුලුවන්.
කේත කිරීමට ඉගෙන ගැනීමට, AI ගැන ඉගෙන ගැනීමට, චැට්ජීපීටී ගැන ඉගෙන ගැනීමට, ව්‍යසායකත්වය ගැන ඉගෙන ගැනීමට මේ යුටිබ් භාවිතා කරන මිලියන ගණනක් මිනිසුන් ඇත.
1. පළමු නාලිකාව(Channel) - MIT
Open Courseware ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@mitocw
මෙය Massachusetts Institute of technology (MIT)මගින් පවත්වාගෙන යනු ලබයි. මෙය ලෝකයේම හොඳම විශ්වවිද්‍යාලවලින් එකක් වන අතර ඒවායේ සියලුම අන්තර්ගතයන් නොමිලේ වේ.
2. දෙවැනි YouTube නාලිකාව free code camp ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@freecodecamp
මෙහිදී ඔබට පරිගණක කේතකරණය පිළිබඳ ඉගෙන ගත හැක. මෙය ඉගෙන ගැනිම සඳහා ඔබට පාඨමාලා ටොන් ගණනක් ඇත.
3. තුන්වන YouTube නාලිකාව Big Think ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@bigthink
ඔවුන් සියලු වර්ගයේ මාතෘකාවන් සදහා අන්තර්ගතයන් ලබා දෙන අතර විවිධ ප්‍රවීණයන් රාශියක් යොදාගෙන ඔහුන් සමග මාතෘකා විශ්ලේෂණය කිරිමට ගෙන එයි.
4. සිව්වන You Tube නාලිකාව Y combinator ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@ycombinator
මෙමගින් සාර්ථක පරිගණක තාක්ෂණික ආරම්භයක් ගොඩනැගීම ගැන ඔබ දැනගත යුතුම නාලිකාවක් වේ. මේ චැනලයෙන් ඔබට සෑම දෙයක්ම ලබා ගත හැකි වේ.
5. පස්වන You Tube නාලිකාව smarter everyday ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@smartereveryday
මේ සෑම දිනකම විද්‍යාව භාවිතයෙන් ලෝකය ගවේෂණය කරයි.ඔබට විද්‍යාව හා ලෝකය පිළිබඳ සෑම අලුත් දෙයක් මෙමගින් ඉගෙන ගත හැකිවේ.
6. You Tube නාලිකාව Ted ලෙස හඳුන්වයි. මෙය Ted Conference සතු දෙයකි.
මෙහිදී ලොව පුරා සිටින හොඳම නායකයින්, චින්තකයින් ඇසුරෙන් තොරතුරු සහ අවබෝධය බෙදා ගනු ලබයි.
7. You Tube නාලිකාව Crash Course ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@crashcourse
මෙමගින් විවිධ විෂය මණ්ඩලයක් යොදාගෙන කෙටි හා විනෝදාත්මක අධ්‍යාපන පාඨමාලා ලබාදේ.
8. You Tube නාලිකාව Thomas Frank වේ.
http://www.youtube.com/@Thomasfrank
ඔහු ඔබට ඵලදායීතාවය උගන්වයි. ඔබට අවශ්‍ය මානසිකත්වය සහ ඔබේ හැකියාවන් කරා ළඟා වීම සඳහා වඩාත් ඵලදායි ලෙස ඉගෙන ගන්නේ කෙසේද යන්න ඔහු ගන්වයි.
Udemy & Course
https://www.udemy.com/topic/web-development/free/
https://www.udemy.com/topic/project-management/free/
https://www.udemy.com/topic/graphic-design/free/
https://www.udemy.com/topic/accounting/free/
https://www.udemy.com/topic/digital-marketing/free/
https://www.udemy.com/topic/leadership/free/
https://www.coursera.org/courses?query=free
https://www.coursera.org/learn/learning-how-to-learn
https://www.coursera.org/learn/teach-english-now-foundations
https://www.coursera.org/learn/teaching-learning
https://www.coursera.org/learn/social-psychology
Other Sites
https://web.facebook.com/share/p/mxZjU7EgUJhCnAtC/
https://www.facebook.com/share/p/oMKXaf8KF35b7XAN/