https://www.facebook.com/groups/2953027351406126/permalink/24841768478772032/
🎂🎂 𝘼𝙡𝙡 𝙩𝙝𝙚 𝘾𝙖𝙠𝙚 𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨 🎂🎂
🎂🎂කේක් පාඩම් මාලාව - සියලුම පාඩම් 🎂🎂
මගේ කේක් පාඩම් වීඩියෝ බලන්න ආස යාලුවන්ට ලින්ක් එක මෙතැනින් 👇👇👇👇
https://youtube.com/channel/UCsp66vy-3g-YTfB06aibheQ
🍀පලමු පාඩම
𝙃𝙤𝙬 𝙩𝙤 𝙥𝙧𝙚𝙥𝙖𝙧𝙚 𝙘𝙖𝙠𝙚 𝙩𝙧𝙖𝙮𝙨 𝙗𝙚𝙛𝙤𝙧𝙚 𝙗𝙖𝙠𝙞𝙣𝙜
කේක් බේක් කිරීමට පෙර තැටි සූදානම් කර ගනිමු
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=232998661380079
🍀දෙවෙනි පාඩම
𝙄𝙣𝙨𝙩𝙧𝙪𝙢𝙚𝙣𝙩𝙨 𝙬𝙚 𝙣𝙚𝙚𝙙 𝙩𝙤 𝙗𝙖𝙠𝙚 𝙖 𝙣𝙤𝙧𝙢𝙖𝙡 𝙗𝙪𝙩𝙩𝙚𝙧 𝙘𝙖𝙠𝙚
සාමාන්‍ය කේක් එකක් සාදා ගැනිමට අවශ්‍ය උපකරණ
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=232999031380042
🍀තුන්වෙනි පාඩම
𝙏𝙝𝙞𝙣𝙜𝙨 𝙬𝙚 𝙣𝙚𝙚𝙙 𝙩𝙤 𝙗𝙖𝙠𝙚 𝙖 𝙣𝙤𝙧𝙢𝙖𝙡 𝙗𝙪𝙩𝙩𝙚𝙧 𝙘𝙖𝙠𝙚
සාමාන්‍ය කේක් එකක් සාදා ගැනිමට අවශ්‍ය අමුද්‍රව්‍ය
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=232999534713325
🍀හතරවෙනි පාඩම
𝙏𝙝𝙚 𝙢𝙤𝙨𝙩 𝙞𝙢𝙥𝙤𝙧𝙩𝙖𝙣𝙩 𝙩𝙝𝙞𝙣𝙜 𝙬𝙚 𝙣𝙚𝙚𝙙 𝙛𝙤𝙧 𝙗𝙖𝙠𝙞𝙣𝙜 - 𝙊𝙫𝙚𝙣
කේක් බේක් කිරීමට නැතුවම බැරි අවන් එක ගැන දැනුවත් වෙමු.
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=232999914713287
🍀 පස්වෙනි පාඩම
𝙏𝙝𝙚 𝙢𝙞𝙨𝙩𝙖𝙠𝙚𝙨 𝙩𝙝𝙖𝙩 𝙝𝙖𝙥𝙥𝙚𝙣𝙞𝙣𝙜 𝙙𝙪𝙧𝙞𝙣𝙜 𝙗𝙖𝙠𝙞𝙣𝙜
කේක් සෑදීමේදී වන අතපසු වීම් සහ වැරදීම්
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233000314713247
🍀හයවෙනි පාඩම
𝘽𝙚𝙨𝙩 𝙥𝙡𝙖𝙘𝙚𝙨 ( 𝙨𝙝𝙤𝙥𝙨 ) 𝙬𝙝𝙚𝙧𝙚 𝙬𝙚 𝙘𝙖𝙣 𝙛𝙞𝙣𝙙 𝙦𝙪𝙖𝙡𝙞𝙩𝙮 𝙗𝙖𝙠𝙞𝙣𝙜 𝙞𝙩𝙚𝙢𝙨 𝙞𝙣 𝙋𝙚𝙩𝙩𝙖𝙝
කොටුවෙ කේක් බඩු හා කේක් උපකරණ ගන්න පුළුවන් හොඳ තැන් ගැන දැනගන්න
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233000964713182
🍀හත්වෙනි පාඩම
𝘿𝙞𝙛𝙛𝙚𝙧𝙚𝙣𝙘𝙚 𝙗𝙚𝙩𝙬𝙚𝙚𝙣 𝙗𝙪𝙩𝙩𝙚𝙧 , 𝙢𝙖𝙧𝙜𝙖𝙧𝙞𝙣𝙚 𝙖𝙣𝙙 𝙛𝙖𝙩 𝙨𝙥𝙧𝙚𝙖𝙙
බටර් , මාගරින් , ෆැට් ස්ප්‍රෙඩ් අතර වෙනස දැනගමු.
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233001234713155
🍀අටවෙනි පාඩම
𝙒𝙝𝙖𝙩 𝙖𝙧𝙚 𝙩𝙝𝙚 𝙥𝙧𝙤𝙗𝙡𝙚𝙢𝙨 𝙤𝙘𝙘𝙪𝙧 𝙙𝙪𝙧𝙞𝙣𝙜 𝙗𝙖𝙠𝙞𝙣𝙜
කේක් සෑදීමේදී ඇතිවන ගැටලු
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233001394713139
🍀 නව වෙනි පාඩම
𝙃𝙤𝙬 𝙩𝙤 𝙪𝙨𝙚 𝙤𝙫𝙚𝙣 𝙙𝙪𝙧𝙞𝙣𝙜 𝙗𝙖𝙠𝙞𝙣𝙜
කේක් බේක් කිරීමේදී අවන් එක භාවිතා කිරීමට උපදෙස්
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233001621379783
🍀 දහවෙනි පාඩම
𝘿𝙚𝙨𝙘𝙧𝙞𝙥𝙩𝙞𝙤𝙣 𝙖𝙗𝙤𝙪𝙩 𝙘𝙖𝙠𝙚 𝙩𝙧𝙖𝙮𝙨
කේක් සෑදීමේදී යොදා ගන්න තැටි ගැන දැනුවත් වෙමු
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233001768046435
🍀 එකොලොස් වෙනි පාඩම
𝘿𝙞𝙛𝙛𝙚𝙧𝙚𝙣𝙘𝙚 𝙗𝙚𝙩𝙬𝙚𝙚𝙣 𝙘𝙖𝙠𝙚 𝙖𝙣𝙙 𝙨𝙥𝙤𝙣𝙜 𝙘𝙖𝙠𝙚
කේක් සහ ස්පොන්ච් කේක් අතර වෙනස
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233001924713086
🍀දොළොස් වෙනි පාඩම
Cream of Tarta / ක්‍රීම් ඔෆ් ටාටාර්
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233002164713062
🍀දහතුන් වෙනි පාඩම
බේකින් පවුඩර් / Baking Powder
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233002441379701
🍀දහ හතර වෙනි පාඩම
ආප්ප සෝඩා / බේකින් සෝඩා / Bicarbonate Soda
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233002768046335
🍀පහලොස් වෙනි පාඩම
බේකින් පවුඩර් / බේකින් සෝඩා අතර වෙනස
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233003141379631
🍀දාසය වෙනි පාඩම
යීස්ට් / Yeast
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233003494712929
🍀දාහත් වෙනි පාඩම
කේක් වර්ග 22 න් පළමු කේක් වර්ගය
විවිධ බටර් කේක් රෙසෙපි
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233003751379570
🍀දහාඅට වෙනි පාඩම
බටර් නැතිව , බිත්තර නැතිව , අවන් නැතිව , බීටර් නැතිව බටර් කේක් හදමු.
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233008811379064
🍀දහානම වෙනි පාඩම ( පළමු කොටස )
මූලිකව දැන ගත යුතු විවිධ කේක් වර්ග 22
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233004918046120
🍀විසි වෙනි පාඩම
විවිධ චොකලට් කේක් රෙසෙපි
කේක් වර්ග 22 න් දෙවෙනි කේක් වර්ගය
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233006854712593
🍀විසි එක්වෙනි පාඩම
බටර් නැතිව , බිත්තර නැතිව , අවන් නැතිව , බීටර් නැතිව චොකලට් කේක් හදමු.
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233006901379255
🍀විසි දෙවෙනි පාඩම
කේක් වර්ග 22 න් තුන්වෙනි කේක් වර්ගය
විවිධ ස්පොන්ච් කේක් රෙසෙපි
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233006941379251
🍀විසි තුන්වෙනි පාඩම
කේක් වර්ග 22 න් හතරවෙනි කේක් වර්ගය
විවිධ පලතුරු කේක් රෙසෙපි
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233007204712558
🍀විසි හතර වෙනි පාඩම
කේක් වර්ග 22 න් පස්වෙනි කේක් වර්ගය
විවිධ කොෆී කේක් රෙසෙපි
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233094484703830
🍀විසි පස් වෙනි පාඩම
කේක් වර්ග 22 න් හයවෙනි කේක් වර්ගය
විවිධ ඩේට් කේක් රෙසෙපි
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233007561379189
🍀විසි හය වෙනි පාඩම
කේක් වර්ග 22 න් හත්වෙනි කේක් වර්ගය
විවිධ පොල් කේක් රෙසෙපි
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233007721379173
🍀විසි හත් වෙනි පාඩම
කේක් වර්ග 22 න් අටවෙනි කේක් වර්ගය
විවිධ Pound කේක් රෙසෙපි
https://www.facebook.com/groups/232995784713700/permalink/236925017654110/
🍀 විසි අට වෙනි පාඩම
What is Vegetable shortning / වෙජිටබල් ශෝට්නින් හැදින්වීම
https://www.facebook.com/groups/232995784713700/permalink/237192350960710/
🍀 විසි නව වෙනි පාඩම
Why we add milk to cake mixer
https://www.facebook.com/groups/232995784713700/permalink/237653170914628/
🍀 තිස් වෙනි පාඩම
Common baking substitution
පොදු බේකින් ආදේශන
https://www.facebook.com/groups/232995784713700/permalink/237685174244761/
🍀 තිස් එක් වෙනි පාඩම
Important Tips for a perfect Cake
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=239794320700513
🍀 තිස් දෙවෙනි පාඩම
කේක් වර්ග 22 න් නවවෙනි කේක් වර්ගය
විවිධ ජෙනෝයිසේ කේක් / Different Genoise Cake
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=246440776702534
🍀 තිස් තුන්වෙනි පාඩම
කේක් වර්ග 22 න් දහවෙනි කේක් වර්ගය
විවිධ නෝ බේක් චොකලට් කේක්
https://www.facebook.com/groups/232995784713700/permalink/248433966503215/
🍀 තිස් හතරවෙනි පාඩම
විවිධ රෙසෙපි සදහා චොකලට් දිය කර ගන්නා ආකාරය
https://www.facebook.com/groups/232995784713700/permalink/248459619833983/
🍀 තිස් පස්වෙනි පාඩම
බටර් දිය කර ගැනීමේ ක්‍රම 7ක්
https://www.facebook.com/groups/232995784713700/permalink/249332419746703/
🍀 තිස් හයවෙනි පාඩම
කේක් එකේ බැටර් එකේ ප්‍රමාණයට සුදුසු කේක් තැටිය තෝර ගමු
https://www.facebook.com/groups/232995784713700/permalink/250708739609071/
🍀 තිස් හත්වෙනි පාඩම
කේක් එකකින් කපා ගත හැකි කෑලි ප්‍රමාණය
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=251017019578243
🍀 තිස් අටවෙනි පාඩම
කේක් තැටියකට දැමිය හැකි කේක් බැටර් ප්‍රමාණය සහ කේක් එක අයිසින් කිරීමට අවශ්‍ය අයිසින් ප්‍රමාණය
https://www.facebook.com/groups/232995784713700/permalink/250616822951596/
🍀 තිස් නවවෙනි පාඩම
කේක් එක ෆොන්ඩන්ට් වලින් කවර් කිරීමට අවශ්‍ය ෆොන්ඩන්ට් අයිසින් ප්‍රමාණය
https://www.facebook.com/groups/232995784713700/permalink/251021889577756/
🍀 හතලිස් වෙනි පාඩම
බේකින් කලාවේදී අවශ්‍ය වන කිරුම් මිනුම්
https://www.facebook.com/groups/232995784713700/permalink/251302882882990/
🍀 හතලිස් එක් වෙනි පාඩම
කේක් වර්ග 22 න් එකොලොස් වෙනි කේක් වර්ගය
ඒන්ජල් ෆුඩ් කේක්
https://www.facebook.com/groups/232995784713700/permalink/254166242596654/
🍀 හතලිස් දෙවෙනි පාඩම
කේක් වර්ග 22 න් දෙලොස් වෙනි කේක් වර්ගය
චිෆොන් කේක්
https://www.facebook.com/groups/232995784713700/permalink/254500399229905/
🍀 හතලිස් තුන්වෙනි පාඩම
කේක් පිටි සහ පාන් පිටි අතර වෙනස
කේක් පිටි ගෙදරම හදා ගමු.
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=254560255890586
🍀හතලිස් හතරවෙනි පාඩම
කේක් වර්ග 22 න් දහතුන් වෙනි කේක් වර්ගය
පිටි රහිත බේක් කල කේක්
https://m.facebook.com/groups/232995784713700/permalink/277511406928804/
🍀 හතලිස් පස්වෙනි පාඩම
කේක් වර්ග 22 න් දහා හතර වෙනි කේක් වර්ගය
පිටි රහිත බේක් නොකල කේක්
https://m.facebook.com/groups/232995784713700/permalink/283665979646680/
🍀හතලිස් හයවෙනි පාඩම
කේක් වර්ග 22 න් පහලොස් වෙනි කේක් වර්ග
කැරට් කේක්
https://m.facebook.com/groups/232995784713700/permalink/289107662435845/
🍀 හතලිස් හත්වෙනි පාඩම
කේක් වර්ග 22 න් දාසය වෙනි කේක් වර්ග
රෙඩ් වෙල්වට් කේක්
https://m.facebook.com/groups/232995784713700/permalink/290896755590269/
🍀 හතලිස් අටවෙනි පාඩම
අයිසින් නොකල කේක් සහ කප්කේක් store කරන ආකාරය
How to store unfrosted Cake & Cup Cakes
https://www.facebook.com/groups/232995784713700/permalink/292128025467142/
🍀 හතලිස් නවවෙනි පාඩම
අයිසින් කර ගත් කේක් එකක් store කරන ආකාරය
https://www.facebook.com/groups/232995784713700/permalink/292141358799142/
☘️ පනස්වෙනි පාඩම
කේක් වර්ග 22 න් දාහත් වෙනි කේක් වර්ග
අප්සයිඩ් ඩවුන් කේක්
https://www.facebook.com/groups/232995784713700/permalink/307036010643010/
අයිසින් එක දියාරු වෙන්නෙ ඇයි ?
කේක් එකක් හදාගත්තම ඊළඟට තියෙන මූලිකම දේ අයිසින් කරන එක. ඒකෙදිත් හුඟක් වෙලාවට බටර් අයිසින් එක හරියට හදාගන්න ගොඩක් දෙනෙක්ට බැහැ. සාමාන්‍යයෙන් බටර් අයිසින් හදනකොට 1:2 අනුපාතයට තමා බටර් හා අයිසින් ෂුගර් ගන්න ඕනේ.
💜️ එහෙම නැතුව බටර් වැඩි උනාමත් අයිසින් එක දියාරු වෙනවා.
💜️ඒ වගේම අපි අයිසින් එක හදලා ඒකට කලර්ස් දානකොට ලික්විඩ් කලර්ස් එකතු කළාමත් අයිසින් එකේ දියාරු ගතියක් එනවා.
💜️ඒ වගේම අයිසින් එක හදන්න විනාඩි 10කට කලින් තමා බටර් ෆ්‍රිජ් එකෙන් එළියට ගන්න ඕනේ. බටර් දියවෙලා වැඩි උනාමත් අයිසින් එක දියාරු ගතියට එනවා
නිවැරදි රෙසිපි එකක් බලලා අයිසින් එක හදාගන්න.. මේ තියෙන්නෙ මම බටර් අයිසින් හදන විදිය 👇👇👇👇
චොකලට් බටර් අයිසින් 👇👇
බටර් අයිසින් එක දිය නොවී සාදා ගන්නා ආකාරය
මගේ කේක් පාඩම් වීඩියෝ බලන්න ආස යාලුවන්ට ලින්ක් එක මෙතැනින් 👇👇👇👇
https://youtube.com/channel/UCsp66vy-3g-YTfB06aibheQ
https://www.facebook.com/groups/1303176900071408/permalink/2359228637799557/