පාලි භාෂාව ඉගෙනීම යනු ;
බුද්ධ වචනය පටලවා නොගෙන වටහාගත හැකි ඒකායන ක්‍රමය යි. ඒ සඳහා පාලිභාෂාවතරණය පොත් තුනට වඩා පිරිවෙන් පාලි පොත් 05 ඉගෙනීම ම උසස් වේ. ඉන් පසුව බාලාවතාරය වැනි ව්‍යාකරණ ග්රන්ථ හැදෑරීම කළ හැක.
☀️☀️☀️====☀️☀️☀️
පිරිවෙන් පාලි භාෂාව 01
පොත -
https://tipitaka.lk/library/664
පිරිවෙන් පාලි භාෂාව 02
පොත -
https://tipitaka.lk/library/773
පිරිවෙන් පාලි භාෂාව 03
පොත -
https://tipitaka.lk/library/774
පිරිවෙන් පාලි භාෂාව 04
පොත -
https://tipitaka.lk/library/775
අදාළ youtube playlist එක -
පිරිවෙන් පාලි භාෂාව 05
පොත -
https://tipitaka.lk/library/776
අමතරව පිරිවෙන් පොත් පහ ගැන වෙනම youtube channel එකක් පහත ඇත.
https://www.youtube.com/@dharmamegha7617/videos
https://www.facebook.com/groups/528809458521236/permalink/888157809253064/
https://www.facebook.com/groups/244896260176207/permalink/1115909806408177/
https://www.facebook.com/groups/528809458521236/permalink/888157809253064/