ඔබේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්න මේ online tools භාවිතා කරන්න.
1) ChatGPT.com - Knowledge
2) Notion.so - Plan, manage, and organize workflow
3) Canva.com - Graphic design
4) Loom.com - Screen recording
5) Capcut.com - Video editing
6) Later.com - Social media management
7) Flodesk.com - Capture email leads
😎 Calendly.com - Schedule calls
9) Gumroad.com - Sell digital products
10) Dropbox.com - storage, Contracts
11) Zapier.com - Automation
12) Stripe.com - Payment Processor
13) Google Drive - StorageAI
ඉගෙනුමෙන් ඉස්සරහට යන්න උදව් වෙන, ටිකක් අලුත් AI ටූල්ස් 10ක් ගැන කියන්නම්!
1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි! ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර දෙනවා, ඒ එක්කම ඒ උත්තර ආපු තැන් පවා පෙන්නනවා.
🔗 https://www.perplexity.ai/
2️⃣ QuillBot ✍️: ලියන එක වඩාත් පැහැදිලි හා ලස්සන කරනවා. පැරෆ්‍රේසින්, ග්‍රැමර් චෙක් කිරීම, ටෝන් එක ගලපන්නත් පුළුවන්!
🔗 https://quillbot.com/
3️⃣ MathGPTPro ➗: ගණිත ගැටලුවලට ඉක්මන් විසඳුම්! ඕනෑම මැතුමැටික් ප්‍රශ්නයකට 90%ක නිවැරදි උත්තර දෙනවා.
🔗 https://www.mathgptpro.com/
4️⃣ Cognii 🤖: ඔයාගේ ලිවීම් ඇගයීමට AI ටියුටර් කෙනෙක්! තනි තනි උපදෙස් දීලා ලියන හැකියාව ටොප් ලෙවල් එකට ගෙනියනවා.
🔗 https://www.cognii.com/
5️⃣ NotebookLM 📖: Google ගෙන් එන රිසර්ච් ටූල් එකක්! PDFs, Docs, හෝ YouTube වීඩියෝ බලලා ඔබේ රිසර්ච් එකට ලේසි කරනවා.
🔗 https://notebooklm.google/
6️⃣ Elicit AI 🔬: ඇකඩමික් රිසර්ච් එකට සුපිරි! පේපර්ස් හොයාගන්න, සම්මරයිස් කරන්න, ඔබේ වැඩේ ලේසි කරනවා.
🔗 https://elicit.org/
7️⃣ Consensus AI 📊: විද්‍යාත්මක රිසර්ච් එකට විශේෂයි! 200 මිලියන පේපර්ස් එකතුවකින් උත්ත7759c2d5-4e3e-4b7a-8c1f-5a8e9b1c2d3eර හොයාගන්න.
🔗 https://consensus.app/
8️⃣ Team-GPT 👥: ගුරුවරුන්ට හා සිසුන්ට එකට වැඩ කරන්න AI එකෙන් උදව්! ලෙසන් ප්ලෑන්, ග්‍රූප් චැට්, රිසර්ච් එක ලේසි කරනවා.
🔗 https://www.team-gpt.com/
9️⃣ Socratic by Google 🧠: සිසුන්ට ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, ඒ විතරක් නෙමෙයි, ඒවා පැහැදිලි කරලා, වීඩියෝ ලින්ක්ස් එක්ක එනවා!
🔗 https://socratic.org/
🔟 Otter AI 🎙️: ලෙක්චර් එකකදි නෝට්ස් ගන්න ඕනි නෑ! රියල්-ටයිම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියාගන්න.
🔗 https://otter.ai/
https://web.facebook.com/101218765502586/posts/pfbid05P2kMvFzsWdUdU9PN1wUZ2G3NtdnfnCZgiZxy4HhPFys6kq1uSg4SpbK7KzJDhpel/?app=fbl&_rdc=1&_rdr
Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.
FREE courses from Microsoft and Google you should try in 2023
1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr
2. IOT
Check this out
https://lnkd.in/dSQECutx
3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ
4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n
5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg
6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg
7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg
8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY
9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY
10
https://www.facebook.com/groups/543055711072713/permalink/670745538303729/
ඉහල රැකියාවන් සදහා කුසලතා උගන්වන යූ ටියුබ් නාලිකා 8 ක් අද මම ඔබට ඉදිරිපත් කරනවා. ඔබ දිගටම ඉගෙනීම සඳහා YouTube භාවිතා නොකරන්නේ නම්, ඔබ වචනාර්ථයෙන්ම පසුපසට ගමන් කරන අයෙක් කියන්න පුලුවන්.
කේත කිරීමට ඉගෙන ගැනීමට, AI ගැන ඉගෙන ගැනීමට, චැට්ජීපීටී ගැන ඉගෙන ගැනීමට, ව්‍යසායකත්වය ගැන ඉගෙන ගැනීමට මේ යුටිබ් භාවිතා කරන මිලියන ගණනක් මිනිසුන් ඇත.
1. පළමු නාලිකාව(Channel) - MIT
Open Courseware ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@mitocw
මෙය Massachusetts Institute of technology (MIT)මගින් පවත්වාගෙන යනු ලබයි. මෙය ලෝකයේම හොඳම විශ්වවිද්‍යාලවලින් එකක් වන අතර ඒවායේ සියලුම අන්තර්ගතයන් නොමිලේ වේ.
2. දෙවැනි YouTube නාලිකාව free code camp ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@freecodecamp
මෙහිදී ඔබට පරිගණක කේතකරණය පිළිබඳ ඉගෙන ගත හැක. මෙය ඉගෙන ගැනිම සඳහා ඔබට පාඨමාලා ටොන් ගණනක් ඇත.
3. තුන්වන YouTube නාලිකාව Big Think ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@bigthink
ඔවුන් සියලු වර්ගයේ මාතෘකාවන් සදහා අන්තර්ගතයන් ලබා දෙන අතර විවිධ ප්‍රවීණයන් රාශියක් යොදාගෙන ඔහුන් සමග මාතෘකා විශ්ලේෂණය කිරිමට ගෙන එයි.
4. සිව්වන You Tube නාලිකාව Y combinator ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@ycombinator
මෙමගින් සාර්ථක පරිගණක තාක්ෂණික ආරම්භයක් ගොඩනැගීම ගැන ඔබ දැනගත යුතුම නාලිකාවක් වේ. මේ චැනලයෙන් ඔබට සෑම දෙයක්ම ලබා ගත හැකි වේ.
5. පස්වන You Tube නාලිකාව smarter everyday ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@smartereveryday
මේ සෑම දිනකම විද්‍යාව භාවිතයෙන් ලෝකය ගවේෂණය කරයි.ඔබට විද්‍යාව හා ලෝකය පිළිබඳ සෑම අලුත් දෙයක් මෙමගින් ඉගෙන ගත හැකිවේ.
6. You Tube නාලිකාව Ted ලෙස හඳුන්වයි. මෙය Ted Conference සතු දෙයකි.
http://www.youtube.com/@TED
මෙහිදී ලොව පුරා සිටින හොඳම නායකයින්, චින්තකයින් ඇසුරෙන් තොරතුරු සහ අවබෝධය බෙදා ගනු ලබයි.
7. You Tube නාලිකාව Crash Course ලෙස හඳුන්වයි.
http://www.youtube.com/@crashcourse
මෙමගින් විවිධ විෂය මණ්ඩලයක් යොදාගෙන කෙටි හා විනෝදාත්මක අධ්‍යාපන පාඨමාලා ලබාදේ.
8. You Tube නාලිකාව Thomas Frank වේ.
http://www.youtube.com/@Thomasfrank
ඔහු ඔබට ඵලදායීතාවය උගන්වයි. ඔබට අවශ්‍ය මානසිකත්වය සහ ඔබේ හැකියාවන් කරා ළඟා වීම සඳහා වඩාත් ඵලදායි ලෙස ඉගෙන ගන්නේ කෙසේද යන්න ඔහු ගන්වයි.
IBM Courses
https://www.ibm.com/training/search
(Code: ITS-CL910G) This course teaches database administrators how to plan, implement and manage Db2 11.5 databases using the High Availability Disaster Recovery (HADR) feature.
Scheduled instructor-led learning, classroom or online. This learning asset may be offered in multiple formats. Instructor-Led(Code: ITS-C130211G) This course introduces you to four services that are used to connect apps.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: ITS-C130207G) This course introduces you to the basics of designing hybrid and distributed cloud solutions.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL00701G) This course provides foundational knowledge in networking on z/OS.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-pacedThis course was recently updated Recently updated (Code: DLP-DL006018G) This is a fundamental course for IBM Z APM Connect, and intended for those who want to have a basic knowledge of IBM Z APM Connect. In this course, you will learn the features and components of Z APM
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: ITS-CV853G) This course provides students with an introduction to the skills and knowledges needed to administer a Db2 12 for z/OS system.
Scheduled instructor-led learning, classroom or online. This learning asset may be offered in multiple formats. Instructor-Led(Code: ITS-CV021G) This course is for beginning DB2 for z/OS database administrators who need to acquire the basic skills required to administer a DB2 database in a z/OS environment.
Scheduled instructor-led learning, classroom or online. This learning asset may be offered in multiple formats. Instructor-Led(Code: ITS-C130221G) In this course, you will explore the connectivity options for virtual private cloud (VPC) on IBM Cloud.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL25482G) In this Quick Start lab you will explore the creation of links between artifacts in Jira and artifacts in ELM (such as test cases and requirements).
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL25485G) In this Quick Start students will use Method Composer to create and deploy work items in a project.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL06010G) This course covers the technical fundamentals of IBM Power10 processor and servers. Servers IBM Power S1014, S1022s, S1022, S1024, E1050 and E1080 are covered.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL08018G) IBM Spectrum Archive Enterprise Edition (EE) enables intuitive graphical access to data stored in IB
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL35021G) In this course, you will learn how to develop orchestrated scripts from scratch, based on an example scenario.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL37005G) In this course you learn about the underlying functionality of IBM Spectrum Protect.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL32001G) This course describes the IBM Turbonomic approach and best practices to manage cloud costs.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL25462G) Learn how to analyzing project requirements, by creating projects, traceability requirements and executable models.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL43001G) This self-paced training interactive video course introduces students to the Maximo Visual Inspection solution.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL52819G) This course introduces advanced networking topics, including load balancers and the use of IBM Cloud® Internet Services (CIS).
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL25606G) This course gives you an overview of the core functional areas of the solution and introduces you to the application relationships and overall usage.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced(Code: DLP-DL52860G) This course introduces Database-as-a-Service (DaaS) and reviews its associated service offerings.
Self-paced training including web-based training (WBT), webinars and other digital learning. This learning asset may be offered in multiple formats. Self-paced
Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.
FREE courses from Microsoft and Google you should try
1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr
https://www.facebook.com/groups/2059467967664033/permalink/3814590838818395/
2. IOT
Check this out
https://lnkd.in/dSQECutx
3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ
4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n
5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg
6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg
7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg
8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY
9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY
තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් අතර බෙදාගන්න 👊 ( තොරතුරු LinkedIn ඇසුරිනි)